Powered By Blogger

සුභ දවසක්! have a nice day!

ඔබේ ආත්ම විශ්වාසයේ පිහිටයි!
may your confidence bless you!

Saturday, July 24, 2010

පැහැදිලි කිරීම


අට්ඨ පාදං-චතුර් කන්නං ද්වී මුඛං
ගාමං මජ්ජේ අයං දිට්ඨං
න රාක්ෂයෝ- නහී යකෝ

මෑණියන් වහන්සේ

මොනවද හිතන්නේ
වෙල්යාය දෙස ජනේලයෙන් බලා සිටි කොළු ගැටයාගේ නෙත ගැටුනේ වැසි දිනයක් වූ එදින ඉතා අමාරුවෙන් නියර දිගේ ඉදිරියට එන දස සිල් මාතාවකි.(සාමාන්‍යයෙන් මිනිසුන් කියන්නේ මෑණියන් වහන්සේ කියලා ).එකවරම සිල් මෑණියෝ නියරෙන් ලිස්සලා වැටුණා.මේක දැකපු කොළුවා එක වරම මහ හයියෙන් තාත්තාට මේක කිව්වා
" තාත්තේ තාත්තේ මෙන්න හැමනියන් නාන්සේ වැටුණා"
කොළුවාට ඉබේම කියවුණා

මෙය මා අසා ඇති ආකාරයට 1950 හෝ 60 ද්ශක්යේ සිදු වූ සත්‍ය සිද්ධියකි.

Sunday, July 18, 2010

Aluthnuwara Day perahera

Aluthnuwara dewalaya annually organize a perahera.hear are some snapshots